Pages

Tuesday, August 7, 2012

යකෙක් හදමු ද

හරි අද ඔන්න අලුත් දෙයක් එක්ක ආව යාලුවො දැකල ඇති ඕන තරම් මේ වැඩේ මම මේක කරන හැටි තමයි අද කියන්න යන්නේ

බලන්මුකෝ එහෙනම්






මේක
 මෙන්න මේ විදියට





හදමුකෝ

මේක හදන්න මේන්න මේ පින්තූරෙත් උදවු කරගන්න වෙනවා ‍



කරලා බලමුකෝ එහෙනම්

1 පියවර 

ගැනු ලමයගේ පින්තූරෙයි මේ පල්ලෙහාම තියන පින්තූරෙයි Photoshop වලට Open කර ගන්න කෝ
ඊට පස්සේ ඔය පල්ලෙහා තියෙන පින්තූරේ ලේයර් එකක් විදියට ගැනු ලමය ඉන්න පින්තූරේ උඩට ගන්න
දන්න වනේ ගන්න විදිය

මේන්න මේවිදියට ලේයර් පැලට් එක පෙනේවි





2 පියවර

දැන් Layer 1 එකේ Mode එක  Multiply තෝරන්න පින්තූරේ විදියට

 

මෙන්න මේ විදියට පෙනේවි




හරි දැන් මේන් මෙතන තොරලා  Layer Mask එකක් දාගන්න  Layer 1 එකට



මෙන්න මෙ‍හෙම ලේයර් පැලට් එක එයි





දැන් Brush Tool අරන් කලු පාට තොරලා




Layer 1 Mask උඩ ක්ලික් කරලා පින්තූරයේ මුහුණ ඇරෙන්න අනෙක් ටික තොරගන්න

මෙන්න මෙහෙම එන්න





3 පියවර 

දැන් Background Layer තොරලා  Ctrl + L දීලා එන වින්ඩෝවෙන්  Levels වැඩිකරගන්න මේ විදිය‍ට




මෙන්න මේවිදියට පින්තූරේ මතුවේවි

4 පියවර 

දැන් Layer 1 ‍තෝරල Ctrl +B  දීලා රතු පාට ටිකක් වැඩි කරගන්න මෙන්න මේ විදියට




හරි‍නේද දැන් Background Layer තෝරලා  Brush එකේන් කටයි ඇස් දෙකයි කලු පාට කරන්න ඊට පසසේ Burn tool එකෙන් මේන්න මේහෙම එනකම් පාට කරන්න 

නොතේරෙන දෙයක් තියේනම් අහන්න 

ගිහන් එන්නම් එහෙනම් 
 

3 comments:

  1. වැඩේ නම් නියමයි. දිගටම කරගෙන යන්න.
    ඔයාට කියල දෙන්න පුලුවන්ද ඩිජිටල් කැම් එකකින් ගත්තු බොද වෙච්ච පින්තූරයක් නියම විදිහට හදා ගන්න හැටි.

    ReplyDelete
  2. @ Chamikara

    චාමිකර පින්තූරයක් බොද වෙනවා කියන්නේ චාමිකර ඒකේ විස්තර අඩුයි කියන එක සරලවම කිවුවෙත් ඒක නිසා බොද වෙච්ච පින්තූරයක් 100% යතාත්වයට ගන්න අමාරැයි ඒකට අපිට යම් තරමක සාධාරනයක් කරන්න පුලුවන් මේ විදියට

    Filter / Sharpen / Unsharp Mask මෙන්න මේ Filter එක දෙන්න බලන්න ටිකක් විතර හදාගන්න පුළුවන්වෙයි

    ReplyDelete