1 පියවර
මෙන්න මේ පින්තූරේ ගන්නකෝ
2 පියවර
අලුත් පින්තූරයක් ගන්න
Ctrl + N
අර මුලින්ගත්තු පින්තූරේ ලොකු ගෙඩිය Elliptical Marquee tool එකෙන් තොරලා අලුතෙන් ගත්තු පින්තූරෙට Copy Paste කරගන්න
පින්තූර වලින් පේනවානේ
දැන් ඇස්දෙක හදමු මුලින්ම කැරට් පෙත්ත තියාගන්න මෙහෙම
හරි දැන තව ඇහේ copy එකක් ඔනිනේ ඒකට Move too එකට ගිහින් alt key එක තද කරන් කැරට් පෙත්ත උඩ click අදින්න ඒක copy වේවි
දැන් ඔය විදියටම අර බීට් පෙත්තත් කියා ගන්න ඇහේ කලු බෝලේ විදියට
ඔන්න හරි
3 පියවර
දැන් මම වැඩ කරන්න යන්නේ Polygonal Lasso Tool එකත් එක්ක
හරි දැන් නහය හදාගමු නහය විදියට ඔය උඩින් තියෙන ලබු ගෙඩිය ගමු
මෙන්න මෙහෙම select කරලා ගන්න
හරිනේ එහෙනම් හිමීට මෙන්න මේ විදියට එනකම් හදාගන්න
හරි එහෙනම් ආයේ හම්බෙමු නොදන්න දෙයක් ගැටලු වක් එහෙම ආවොත් කොමෙන්ට් එකක් දාන්න
No comments:
Post a Comment