අද බලමු කොහොමද වැස්සක් නිර්මානය කරගන්නේ කියලා
සරල කරොත්
මෙන්න මේක මේවිදියට හදන්න යන්නේ

පටන් ගමුකෝ එහෙනම්
1 පියවර
පින්තූරේ අරන් අලුත් ලේයර් එකක් දාගන්න ඒක කලුපාටින් පුරවගන්න
මේ විදියට
හරිනේ
2 පියවර
දැන් Filter මෙනු එකට ගිහින් Noise තෝරලා Add Noise එක දෙන්න මෙන්න මේ සෙටින්ස් දාගන්න
3 පියවර
ආයෙත් Filter මෙනු එකේ Bluer තෝරලා Gaussian Bluer දෙන්න මේ විදියට
4 පියවර
දැන් Ctrl +L දීලා එන එක මෙහෙම හදා ගන්න කෝ
5පියවර
දැන් Filter මෙනු එකේ Bluer වල Motion Bluer දීලා ඒකේ Angle 60 කුත් Distance 50 කුත් කියල දෙන්න
ඊටපස්සේ ලේයර් එකේ Mode වෙනස්කරන්න මේ විදියට Screen කියලා
හරියට කරානම් මේවිදියට ඒවි
ගිහින් එන්නම් සුභ දවසක් හැමෝටම
No comments:
Post a Comment