Pages

Friday, November 16, 2012

Dream effect in Photoshop

ඔන්න හුග කාලෙකට පස්සෙ ෙඅාවා ෙපෝස්ට්  ඒකක් අරන්

වැඩගෙඩක්  හිරවෙලා හිටිෙය් දැන් නම් පුංචි නිදහසක් තිෙයනවා

අපි බලමු අලුත් වැඩක් හරි සරලයි නම උඩින් තියෙනවනේ

මෙ පින්තුෙර්

ෙමන්න ෙමෙහෙම ඒන විදියට හදමු




1 පියවර

පින්තුරෙ ගන්න ඒක Smart Object  ඒකක්  විදියට Convert කරගන්න ෙවනවා  ඒකට  Layer ඒක උඩ Right Click කරලා  convert to smart object  ෙදෙන්න

මෙහෙම


2 පියවර

දැන් Filter  ෙමෙනු ඒකෙ Blur වලින් Gaussian Blur  දෙන්න  ෙමෙහෙම


3 පියවර 

දැන් පහත පින්තූරෙ විදියට රතු රවුමෙන් ෙෙපන්නන තැන ඩබල් click කරන්න



ඒතකොට ඒන ෙමෙන්න ෙමෙ වින්ඩො ෙවෙන් ෙසෙටින්ස් හදාගන්න අව්‍ශ්‍ය විදියට

කියන්න බැරි උනා මම දීල තියෙන විදියට Mode ඒක Screen දෙන්න  Opacity පින්තුෙරට ගැලෙපන විදියට හදාගන්න




ඔන්න අපි ගියා අලුත් ෙපොස්ට් ඒකකින් හම්ෙබමු


No comments:

Post a Comment