Pages

Saturday, August 11, 2012

පින්තූර වලින් පින්තූරයක් හදමු

අපේ බ්ලොග් එක පටන් අරන් මාසයක් යන්නත් කලින් 1000 ටත් වඩා අපි වටා එකතු වෙච්චි යාලුවො ඔක්කෝටම ස්තූතියි.

හැමදාමත් වගේ අදත් අලුත් පොස්ට් එකක් අරන් ආවා

මේක බලමුකෝ

මෙන්න මේවගේ හදමු



1 පියවර 

පළවෙනියටම අලුත් පින්තූරයක් ගන්න 100px X 100 px පූමාණයේ 
මේන්න මෙහෙම




දැන් පින්තූර කිහිපයක් ඔන වෙනවා වැ‍ඩේට මම ගත්තේ පින්තූර 4 ක් විතරයි 
පින්තූර ටික අරගෙන් ඒව Crop  කර ගන්න 50px X 50px  Size එකට  මේතියෙන්නේ ඒටික




දැන් මේටික අර අලුතෙන් ගත්ත පින්තූරෙට මෙන්න මේ විදියට දාගන්න


ඊට පස්සේ Layer මෙනු එකේ  Flatten Image දෙන්න එතකොට Layer සේරම තනි  Layer එකක් වෙයි 

 දැන් Image මෙනු වල Adjustment වලින්  Desaturation දෙන්න එතකොට පින්තූරේ කලු සුදු වෙයි මෙහෙම

  

දැන් Ctrl + A දීලා Edite මෙනුවල  Define pattern  දීලා පින්තූරේ Pattern එකක විදියට හදාගන්න 




2 පියවර

දැන් නිර්මාණයට අවශ්‍ය කරන පින්තූරය අරන් ඒකට උඩින් අලුත් ලේයර් එකක් දාගන්න 
මෙන්න මෙහෙම


දැන් ටූල්ස් වලින් Paint Bucket Tool එක අරගෙන්


 මෙන්න මේ සැකසු දීලා Pattern එකකින්  Fill කරගන්න  Layer1 එක 

 
 මේ විදියට පින්තූරෙයි ලේයර් පැලට් එකයි ඒවි



    
දැන් Layer 1 එකේ  Mode එක  Overlay  කියලා හදාගන්න  


හරිනේද අනවශ්‍යටික මකනෙන් ම‍කාගෙන මෙන්න මෙහෙම ලස්සන කරන්න 


ගිහින් එන්නම් ගැටලුනම් කොමෙන්ට් එකක් දාල අහන්න 






5 comments:

  1. Nice wrk frnd,,Thank you..

    ReplyDelete
    Replies
    1. Graphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download Now

      >>>>> Download Full

      Graphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download LINK

      >>>>> Download Now

      Graphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download Full

      >>>>> Download LINK 0D

      Delete
  2. flatten karanna bane.e unata haduwa.godak hodai thanx......

    ReplyDelete
  3. flatten karana hati hoya gaththa .maru

    ReplyDelete
  4. Graphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download Now

    >>>>> Download Full

    Graphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download LINK

    >>>>> Download Now

    Graphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete