හැමදාමත් වගේ අදත් අලුත් පොස්ට් එකක් අරන් ආවා
මේක බලමුකෝ
මෙන්න මේවගේ හදමු
1 පියවර
පළවෙනියටම අලුත් පින්තූරයක් ගන්න 100px X 100 px පූමාණයේ
මේන්න මෙහෙම
දැන් පින්තූර කිහිපයක් ඔන වෙනවා වැඩේට මම ගත්තේ පින්තූර 4 ක් විතරයි
පින්තූර ටික අරගෙන් ඒව Crop කර ගන්න 50px X 50px Size එකට මේතියෙන්නේ ඒටික
දැන් මේටික අර අලුතෙන් ගත්ත පින්තූරෙට මෙන්න මේ විදියට දාගන්න
ඊට පස්සේ Layer මෙනු එකේ Flatten Image දෙන්න එතකොට Layer සේරම තනි Layer එකක් වෙයි
දැන් Image මෙනු වල Adjustment වලින් Desaturation දෙන්න එතකොට පින්තූරේ කලු සුදු වෙයි මෙහෙම
දැන් Ctrl + A දීලා Edite මෙනුවල Define pattern දීලා පින්තූරේ Pattern එකක විදියට හදාගන්න
2 පියවර
දැන් නිර්මාණයට අවශ්‍ය කරන පින්තූරය අරන් ඒකට උඩින් අලුත් ලේයර් එකක් දාගන්න
මෙන්න මෙහෙම
දැන් ටූල්ස් වලින් Paint Bucket Tool එක අරගෙන්
මෙන්න මේ සැකසු දීලා Pattern එකකින් Fill කරගන්න Layer1 එක
මේ විදියට පින්තූරෙයි ලේයර් පැලට් එකයි ඒවි
දැන් Layer 1 එකේ Mode එක Overlay කියලා හදාගන්න
හරිනේද අනවශ්යටික මකනෙන් මකාගෙන මෙන්න මෙහෙම ලස්සන කරන්න
ගිහින් එන්නම් ගැටලුනම් කොමෙන්ට් එකක් දාල අහන්න
Nice wrk frnd,,Thank you..
ReplyDeleteGraphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download Now
Delete>>>>> Download Full
Graphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download LINK
>>>>> Download Now
Graphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download Full
>>>>> Download LINK 0D
flatten karanna bane.e unata haduwa.godak hodai thanx......
ReplyDeleteflatten karana hati hoya gaththa .maru
ReplyDeleteGraphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Graphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download LINK
>>>>> Download Now
Graphic World: පින්තූර වලින් පින්තූරයක් හදමු >>>>> Download Full
>>>>> Download LINK