Pages

Wednesday, August 21, 2013

Sunday, January 6, 2013

Easy Steps For Making HDR Image

ඉතිං ආයුබෝවන් ඔක්කෝටම මම අද කියන්න යන්නේ සාමන්‍යය පින්තූරයක් HDR පින්තූරයක් විදියට සකස්කර ගන්නේ කොහොමද කියල

අපේ යාලුවො දන්නවනේ HDR (High Dynamic Range) Images කියන්නේ මොනවද කියලා මේ වගේ පින්තූර සාමාන්‍ය කැමරාවකින් ගන්න අමාරැයි විවිධ ආලෝක තත්ව යටතේ ගත්තු පින්තූර එකතු කිරීම මගින් තමයි මේවගේ පින්තූර නිර්මාණය කරන්න වෙන්නේ අපි ට ඒදේවල් නැති නිසා බලමු සාමන්‍ය පින්තූරයක් මේ විදියට හදන්නේ කොහොමද කියලා

මේ තියෙන්නේ මම භා‍විතා කරපු පින්තුරය

මේ තියෙන්නෙ HDR විදියට සකස් කරපු එක

Wednesday, January 2, 2013

Creation with layer Masks & Brush

ඔන්න ඊයේ කිවුවා වගේම පෝස්ට් එක අරන් ආව වෙනසකටත් එක්ක වීඩියෝ එකකින්ම.
ලියන්න කම්මැලි හිතුනා ඒකයි නොතේරෙනවා වගේනම් කොමෙන්ට් එකක් දාන්න

බලන්න එහෙනම්


Tuesday, January 1, 2013

Happy New Year 2013

Graphic World එක්ක එකතු වුන හැමෝටම සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා

අද අලුත් වැඩක් කරන්න හිටියට වැඩේ පෝස්ට් එකක් විදියට ඉවර කර ගන්න බැරි වුනා ඉතිං හැබැයි මම මගේ වැඩේ නම් ඉවර කරා මෙන් න මේකයි පින්තූරේ

අලුත් පෝස්ට් එකකට අදහසක් හිතනකොටම දවස ගිහින් යාලුවො මේක බලලා හදන හැටි හිතමුකෝ එහෙනම් හෙට මේ පැත්තේ ආවොත් කරන විදිය දාලා තියන්නම්