Pages

Sunday, January 6, 2013

Easy Steps For Making HDR Image

ඉතිං ආයුබෝවන් ඔක්කෝටම මම අද කියන්න යන්නේ සාමන්‍යය පින්තූරයක් HDR පින්තූරයක් විදියට සකස්කර ගන්නේ කොහොමද කියල

අපේ යාලුවො දන්නවනේ HDR (High Dynamic Range) Images කියන්නේ මොනවද කියලා මේ වගේ පින්තූර සාමාන්‍ය කැමරාවකින් ගන්න අමාරැයි විවිධ ආලෝක තත්ව යටතේ ගත්තු පින්තූර එකතු කිරීම මගින් තමයි මේවගේ පින්තූර නිර්මාණය කරන්න වෙන්නේ අපි ට ඒදේවල් නැති නිසා බලමු සාමන්‍ය පින්තූරයක් මේ විදියට හදන්නේ කොහොමද කියලා

මේ තියෙන්නේ මම භා‍විතා කරපු පින්තුරය

මේ තියෙන්නෙ HDR විදියට සකස් කරපු එක

වෙනස පේනවනේ  හරි පටන්ගමු


1 පියවර 

මුලින් ම පින්තූරය අරන් ඒකේ ලේයර් තුනක් සකස් කරගන්න මේවිදියට (Ctrl +J දුන්නම හරි )

දැන් 2 ලේයර් එක off කරන්න (ඇහැ උඩ ක්ලික් කරන්න )  ඊට පස්සේ 1 ලේයරය තෝරලා ඒක Desaturation  (Ctrl + Shift + U)  කරන්න 

ඊට පස්සේ ඒක Invert (ctrl +I) කරගන්න දැන් පහල පින්තූරයේ විදියට ලේයර් මොඩ් එක Overlay කරන්න 

දැන් 1 ලේයර‍‍ට Filter මෙනු එකේ Blur   වල Gaussian Blur දෙන්න මේ විදියට




2 පියවර

දැන් 2 ලේයරය නැවත on කරගන්න ඒකේ ලේයර් මොඩ් එකත් කලින් විදියටම Overlay කරන්න

හරිනේ දැන් Filter මෙනු එකේ  Other වල High Pass කියන ෆිල්ටර් එක දෙන්න මේ විදියට







දැන්ගොඩක් වැඩ ඉවරයි කැමති නම් 2 ලේයර් එකේ Opacity අඩු කරගන්න මේවිදියට





හරි දැන් මෙන්න මේ විදියට ඒවි


අලුත් පෝස්ට් එකකි න් හමුවෙමු එහෙනම්
ගැටලු ආවොත් කොමෙන්ට් එකක් දාමු බලන්ට

වීඩියෝවකුත් හැදුවා ගැටලු නම් බලන්න

No comments:

Post a Comment