Pages

Saturday, January 24, 2015

Light Burst ( ලයිට් වැඩක් )



අවුරැදු දෙකකට විතර පස්සේ ඉඩක් හම්බඋනා බ්ලොග් ඒකේ ලියන්න. ඉතිං අායෙත් ඉඩ තියෙන විදියට ලියන්නම්කෝ


වැඩි කතා නැතිව වැඩේට බහිමුකෝ නේද




මෙන්න මේක තමයි හදන්න යන්නේ




පටන්ගමු ඒහෙනම්




1 පියවර


මුලින්ම මෙන්න මේ Settings තියෙන විදියට image ඒකක් ගන්න අලුතෙන්



හරිනේ

දැන් Text ඒකක් දාගන්න

මේ තියෙන්නේ මගේ Text Settings පාට කලු ගන්න








දැන් Text ඒක දාගන්න මේ විදියට (ටිකක් Text ඒක ලොකු කරත් කමක් නැ )











දැන් Text Layer ඒකේ Right Click කරලා ඒන Menu ඒකේ Rasterize Type උඩ Click කරන්න මේවිදියට








දැන් Text Layer ඒක Rasterize Type වෙලා තියේවි මේ විදියට








දැන් Rasterize Type උන Layer ඒකේ Copy ඒකක් ගන්න ඔ්න ඒ්කට Ctrl + J දෙන්න මම ඉස්සරහදි පැහැදිලි කිරිම් වලට ලේසි වෙන්න ඒවා නම් කරගන්නවා Text සහ Art විදියට මේ තියෙන විදියට







දැන් Text Layer ඒක off කරලා Art Layer ඒකේ හිස් තැන් වලට සුදු පාට දාගන්න ඔ්න ඒකට Art Layer ඒක තෝරලා Edit Menu ඒකේ Fill විධානය දෙන්න Settings මෙහෙම තියන්න හරිද








2 පියවර


දැන් Art Layer ඒකට Gaussian Blur කියන Filter ඒක දෙන්න(Filter-->Blur-->Gaussian Blur)




මෙන්න මගේ සැකසුම්








හරි දැන් අපි Art Layer ඒකට Solarize Filter ඒක දෙන්න ඔ්න (Filter --> Stylize --> Solarize)

මෙන්න මේ විදියට ඒ්වි








දැන් Image Menu ඒකට ගිහින් Auto Tone දෙන්න





මේ විදියට ඒයි





3 පියවර




දැන් අපි Art Layer ඒකේ Copy ඒකක් ගමු මම ඒක Wind කියලා නම් කරනවා








ඊට පස්සේ Wind Layer ඒකටPolar Coordinate Filter ඒක දෙන්න (Filter > Distort > Polar Coordinate).


මේ settings වලට








මෙන්න මේ විදියට පින්තූරෙ ඒවි







4 පියවර


දැන් අපිට Wind Filter ඒක දාගන්න ඹ්න ඒත් Wind Filter ඒක වැඩකරන්නේ Horizontal අතට විතරක් නිසා පින්තූරේ හරවගන්න වෙනවා

ඒකට Image Menu ඒකේ Image Rotations වලින් 90CW දෙන්න





මේ විදියට ඒවි











දැන් wind layer ඒක Invert කරන්න ඹ්න Ctrl + I දෙන්න මේ විදියට ඒවි








දැන් wind layer ඒකට Wind Filter ඒක දෙන්න තුන් සැරයක් ( Filter > Stylize > Wind)

මේ settings වලට





ඒහෙම කරලා දැන් අායෙත් wind layer ඒක Invert කරන්න ඹ්න Ctrl + I දෙන්න මේ විදියට ඒවි



දැන් අායෙත් දැන් Image Menu ඒකට ගිහින් Auto Tone දෙන්න මේ විදියට ඒවි






ඊට පස්සේ අායෙත් wind layer ඒකට Wind Filter ඒක දෙන්න තුන් සැරයක් ( Filter > Stylize > Wind) පරණ settings වලටම


දැන් පින්තූරේ තිබුන පැත්තටම හරවන්න ඹ්නි ඒකට Image Menu ඒකේ Image Rotations වලින් 90CCW දෙන්න



හරිනේද




5 පියවර




දැන් අායෙත් Wind Layer ඒකට Polar Coordinate Filter ඒක දෙන්න (Filter > Distort > Polar Coordinate).


මේ settings වලට




මේවිදියට ඒවි







දැන් wind Layer ඒකේ Mode ඒක Screen කරන්න








ඊටපස්සේ Art Layer ඒකට Radial Blur ඒකක් දෙන්න (Filter-->Blur--> Radial Blur)




මෙන්න මගේ සැකසුම්









6 පියවර




දැන් Gradient Fill Layer ඒකක් දාන්න උඩටම මේ විදියට













දැන් අාව Gradient Fill Layer ඒක් Mode ඒක Overlay කරන්න








දැන් අර අපි මුලින් ම ගත්ත Text Layer ඒක Wind හා Art Layer දෙකට මැදින් තියලා Visible on කරගන්න






හරිද බලන්න මේ විදියට අාවද කියලා






ගැටලු නම් Comment ඒකක් දාන්න නැතත් දාන්න

අලුත් වැඩක් ඒක්ක අායෙත් ඒන්නම්



3 comments: