Pages

Friday, September 7, 2012

කාටුන් හදමු

කාලෙකට පස්සේ ආවා පෝස්ට් එකක් අරගෙන් මේ කරන්ට් එක කපන නිසා මොකුත් කරගන්න බැරිව හිටියේ

හරි අද අපි
මෙන්න මේක
මේ විදියට හදමු කෝ



1 පියවර

පින්තූරේ අරන් Background Layer  එකේ Copy එකක් ගන්න (දන්නවනේ Back Layerතෝරලා  ctrl + j ගැහුවම හරි )


දැන් Filter Menu එකේ Sketch වල Stamp කියන එක දෙන්න copy layer  ‍වලට මෙන්න මේවිදියට ඒවි


2 පියවර

දැන් අලුත් ලේයර් එකක් ගන්න උඩ‍‍‍ටම,  අරගෙන copy layer එක  off කරලා  eyedropper tool එක අරන් හමේ පාට pick කරගන්න background layer එකෙන්

ඊට පස්සේ අලුතින් ගත්තු ලේයර් එකට ගිහින් (Copy Layer එක On කරගන්න ) හම විතරක් පාට කරගන්න

මෙහෙම මතක තියාගන්න ඇස් හා තොල් ඉතුරැ කරන්න වෙනවා

මේ විදියට ඒවි



  හරි දැන් මේ ලේයර් එකේ මොඩ් එක Multiply විදියට සකස් කරගන්න

මේ විදියට පෙනේවි






හරිනේ

දැන් ඉහත පියවරවල් අනු ගමනය කරලා ඇස් තොල් හදාගෙන් ලස්සනට පින්තූරේ වැඩ ඉවරකරගන්න
මේ විදියට


ගිහින් එන්නම් සුභ දවසක් කට්ටියටම

7 comments:

  1. 2nd step eka therune na machan

    ReplyDelete
  2. යාළුවා නියමයි ඔයාගේ blog එක දිගටම කරගගෙන යන්න.ඔබට ඉතා ඉතාමත් දීප්තිමත් අනාගතයක් වේවා.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  3. 56කාටුකු

    ReplyDelete
  4. 56කාටුකුකාටු

    ReplyDelete