කාලෙකට පස්සේ ආවා පෝස්ට් එකක් අරගෙන් මේ කරන්ට් එක කපන නිසා මොකුත් කරගන්න බැරිව හිටියේ
හරි අද අපි
මෙන්න මේක
මේ විදියට හදමු කෝ
1 පියවර
පින්තූරේ අරන් Background Layer එකේ Copy එකක් ගන්න (දන්නවනේ Back Layerතෝරලා ctrl + j ගැහුවම හරි )
දැන් Filter Menu එකේ Sketch වල Stamp කියන එක දෙන්න copy layer වලට මෙන්න මේවිදියට ඒවි
2 පියවර
දැන් අලුත් ලේයර් එකක් ගන්න උඩටම, අරගෙන copy layer එක off කරලා eyedropper tool එක අරන් හමේ පාට pick කරගන්න background layer එකෙන්
ඊට පස්සේ අලුතින් ගත්තු ලේයර් එකට ගිහින් (Copy Layer එක On කරගන්න ) හම විතරක් පාට කරගන්න
මෙහෙම මතක තියාගන්න ඇස් හා තොල් ඉතුරැ කරන්න වෙනවා
මේ විදියට ඒවි
හරි දැන් මේ ලේයර් එකේ මොඩ් එක Multiply විදියට සකස් කරගන්න
මේ විදියට පෙනේවි
හරිනේ
දැන් ඉහත පියවරවල් අනු ගමනය කරලා ඇස් තොල් හදාගෙන් ලස්සනට පින්තූරේ වැඩ ඉවරකරගන්න
මේ විදියට
ගිහින් එන්නම් සුභ දවසක් කට්ටියටම
2nd step eka therune na machan
ReplyDeleteයාළුවා නියමයි ඔයාගේ blog එක දිගටම කරගගෙන යන්න.ඔබට ඉතා ඉතාමත් දීප්තිමත් අනාගතයක් වේවා.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeletethanks machan
Deleteදදද
ReplyDelete56
ReplyDelete56කාටුකු
ReplyDelete56කාටුකුකාටු
ReplyDelete