හරි අපි වැඩි කතා නැතිව වැඩේට බහිමුකෝ පටලවගන්නේ නැතුව පරිස්සමෙන් කරගන්න ඕන හොදේ
අද අපි මේන්න මේ පින්තූරේ
මෙන්න මෙහෙම හදමු
1පියවර
පින්තූරේ අරන් මේන් මෙහෙම එ්කෙ Background Layer එකේ Copy එකක් ගන්න කෝ (Layer මෙනු එකේ Duplicate Layer තේරැවම හරි)
හරිනේ දැන් අලුත් ලේයර් එකක් අරගෙන ඒක කලු පාටින් පුරවගන්න
ඕං ඔය විදියට හරිනේ දැන් අලුත් ලේයර් එකක් දාගන්න Layer 1 උඩින් මේ විදියට
දාල මේන්න මේ විදියට select කරලා
(මේ සේරම Layer 2 එකේ තමයි කරන්නේ )
ඒකොටස කලු පාටින් පුරවගන්න මේන්න මේ පේනවිදියට
හරිනේ ද
2 පියවර
දැන් අපි කරන්නේ සුදු පාට පසු බිමක් වටේට දෙන එක
මේකට අලුත් ලේයර් එකක් දාගන්න Layer 2 එකට යටින්මේ විදියට
හරි පේනවනේ දැන් ඒකේ දැනට පේන පින්තූරයට ටිකක් ලොකු සෙලෙක්ෂන් එකක් දාගෙන ඒකට සුදු පාට දෙන්න මේන්න මේ විදියට පේන්න
හරියට වැඩේ කරගෙන් ඉවරවෙලා Layer 3 Drop shadow (දන්නවනේ කට්ටිය Layer මෙනු එකේ Layer Style වල Blending Option යටතේ තියෙන්නේ කියලා) එකක් දෙන්න මෙන්න මේ විදියට
ඊට පස්සේ මෙන්න මේ විදියට Layer 2 එකයි Layer3 එකයි Select කරලා Right click කරලා එන මෙනු වලින් link layer තෝරලා Layer දෙක link කරගන්න
ඕන්න වැඩෙන් භාගයක්ම ඉවරයි
3 පියවර
ඊට පස්සේ Layer 3, Layer 2, Background copy layer තුන Select කරලා පල්ලෙහා තියෙන පින්තූරේ රතු පාටින් රවුම් කරපු Icon එක උඩට drag කරන්න එතකොට ඒ ටික Group වෙනවා
දැන් මේ විදියට එයි ලේයර් පැලට් එක
4 පියවර
අර ආපු Group 1එක Copy කර ගන්න මේ විදියට පස්සේ ඒක ඉස්සරහින් තියෙන් ඊ හිස ක්ලික් කරලා ලේයර් පේන විදියට හදාගන්න කෝ මේන් මේහෙම
දැන් ඒකේ Layer 3 තෝරලා Move Tool එකේන් අවශ්‍ය තැනකට ගෙනියලා හොද විදියකට හරවගන්න මේ විදියට
දැන් ඉතින් 4 පියවර දිගින් දිගට කරලා මේන්න මෙහෙම ලස්සනට ඉවරකර ගන්න
ගිහින් එන්නම් ගැටලුවක් ආවොත් ආයේ හිතන්න දෙයක් නැ කොමෙන්ට් එකක් දාල අහන්න දැන් ඇනෝ කෙනෙක් විදියටත් කොමෙන්ට් දාන්න ඇහැකි
apata oni layers select karaganne khmada
ReplyDeletejust click on the layer in layer pallet you can select it if layer pallet doesn't display press F7 on key board
DeleteThis comment has been removed by the author.
ReplyDelete