Pages

Monday, July 30, 2012

Rain - Adobe Photoshop (වහිනවෝ)

අද අපේ යාලුවන්ට අලුත් වැඩක් අරන් ආවේ

අද බලමු කොහොමද වැස්සක් නිර්මානය කරගන්නේ කියලා

සරල කරොත්

මෙන්න මේක මේවිදියට හදන්න යන්නේ



































පටන් ගමුකෝ එහෙනම්

1 පියවර

පින්තූරේ අරන් අලුත් ලේයර් එකක් දාගන්න ඒක කලුපාටින් පුරවගන්න
මේ විදියට
හරිනේ 

2 පියවර
දැන් Filter මෙනු එකට ගිහින්  Noise තෝරලා  Add Noise එක දෙන්න මෙන්න මේ සෙටින්ස් දාගන්න 

Amount 200 ක් වුනත් කමක්නෑ පින්තූරේ හැටියට දෙන්න

3 පියවර

ආයෙත් Filter මෙනු එකේ  Bluer තෝරලා  Gaussian Bluer  දෙන්න මේ විදියට





4 පියවර

දැන් Ctrl +L දීලා එන එක මෙහෙම හදා ගන්න කෝ

5පියවර





දැන් Filter මෙනු එකේ Bluer වල  Motion Bluer දීලා ඒකේ  Angle 60 කුත්  Distance 50 කුත් කියල දෙන්න

ඊටපස්සේ ලේයර් එකේ Mode වෙනස්කරන්න මේ විදියට Screen කියලා



හරියට කරානම් මේවිදියට ඒවි 


ගිහින් එන්නම් සුභ දවසක් හැමෝටම


No comments:

Post a Comment