Pages

Tuesday, July 24, 2012

Creation Bubble with Photoshop

අපි අද බලමු අලුත් වැඩක්

මේන්න මේ පින්තූරේ අපි


මෙන්න මේ විදියට හදමු බලන්න


වැඩි කතා නැතුව වඩේට බහිමුකෝ


1 පියවර

ගන්න පින්තූරේ අරන් ඔය ගැණු ලමයගේ පින්තූරේත් අරන් ඔය දැරිවිව ‍විතරක් ගන්නකෝ මෙහෙම (කට්ටිය වැඩේ කරන හැටි දන්න වනේ දන්නැත්තම් බ්ලොග් එක මුල ඉදලා කියවන්න )

මේන් මේ විදිය‍ට 

layer pallet එකත් පේන්නම දැම්මේ 

2පියවර 

දැන් Background layer එක click කරලා selection එකක් දාගන්න මේවිදියට


ඊට පස්සේ Ctrl +J  දෙන්න එතකොට Background layer එකේ selection දාත්ත කොටස copy වෙනවා අලුත්  layer එකකට 

දැන් ඒ අලුත් ලේයර් එක තෝරලා select මෙනුවෙ තියෙන load selection කියන එක දෙන්න එන මැසේජ් එක ඕකේ කරන්න එතකො‍ට ආයෙත් selection එක වැටෙනවා 

දැන් Filter මෙනු එකේ  Distort තෝරලා  Spherize කියන එක දෙන්න ඒකේ Amount අගය උපරිම දක්වා වැඩිකරන්න
මෙහෙම පෙන්වි එතකොට

3 පියවර

දැන් අලුත් ලේයර් එකක් අරන් (ctrl +shift + N දුන්නනම් හරි) Tool Pallet එකේ Background Color එකයි Foreground Color  කලුයි සුදුයි කරලා (Selection එක අයින්කරන්න එපා )

Filter මෙනු එකේ Render වල  Clouds  කියන එක දෙන්න ඊට පස්සේ ඒ ලේයර් එක උඩින්ම තියාගන්න මේවිදියට

හරිනේ දැන් ඉස්සර විදියටම Spherize කියන Filler එකත් මේ ලේයරයට දෙන්න

ඊට පස්සේ Layer Pallet එකේ Opacity  කියන එක අඩුකරගන්න 30 වගේ අගයකට 

හරිනේ 


මෙන්න මෙහෙම එයි 

4 පියවර 

තාමත් selection අපිට ඕන වෙනවා දැන් තවත් අලුත් ‍ Layer අරන් එකට කැමති පාටක් දීලා 
ඒ ලේයර් එක උඩින්ම තියාගන්න 

දැන් ලේයර් පැලට් එකේ මෙන්න මෙතනින් Fill කියන එක අඩුම කරගන්න ඒ ලේයර් එකේ



හරිනේද 

Layer මෙනු එකේ Layer style වල Blending Option අරන් Inner Glow එකක් දෙන්න මේ විදියට 



වැඩේ ඉවරයි දැන් මේ විදියට හදාගන්න 


ගැටලු ආවොත් කොමෙන්‍ට් එකක් දෙන්න 











No comments:

Post a Comment