Pages

Friday, July 27, 2012

Create Beautiful Lines of Different Shapes

ආයුබෝවන් යාලුවන්ට දවස් ගානකින් පෝස්ටි එකක් දාන්නත් බැරි  උනානේ

අපි අද බලමු අලුත් Creation එකක්

මේකයි වැඩේ


මේකමෙන්න මෙහෙම හදන්න යන්නෙ 



අපි මේකෙදි Brush Pallet, Filter Menu, Layer Pallet, Transform with Wrap  කියන කොටස් ටික ගැන කතා කරනවා 


1 පියවර

පින්තූරේ අරගන්න අරගෙන Brush Tool අරන් අලුත් Layer එකක් දාගන්න 

දැන් Foreground Color එක සුදු පාට කරලා යන්න Brush Pallet එකට ඒකට F5 Key එක දුන්නම හරි 

දැන් Brush pallet  එකේ මෙන්න මේ විදියට පෙන්නන  සෙටින්ස් සේරම හදාගන්න 






2 පියවර‍

දැන් අලුත් ‍ ‍ලේයර් එක තෝරලා Brush tool එක අරන් Shift Key  අල්ලගෙන ‍මේවිදියට පින්සල් පාරක් ‍ දෙන්න 



දැන් ඒ ලේයර් එකටම Filter මෙනු එ‍කේ  Blur වල Motion Blur  කියන එක දීලා මෙන්න මේ විදියට හදාගන්න 

මෙන්න මෙහෙම වෙයි පින්සල් පාර 



3 පියවර

දැන් මේන්න මේ වැඩේ හරියට කරන්න ඕන නැත්තම් හරියටම එන්නේ නැ 

පින්සල් පාර තියෙන  ලේයර් එක තෝරලා  Ctrl +J දෙන්න එත‍කොට ලේයර් එකේ පිටපතක් හැදෙනවා 
ඊට පස්‍සේ Ctrl + E දෙන්න එ‍තකොට පිටපත් වුනු ලේයර් එකයි තිබුණු ලේයර් එකයි දෙක එකක්(Merge) වෙනවා  

ඔය වැඩේ දගටම කරලා මේ පින්තූරේ පේන විදියට හදාගන්න වැඩිකර ගන්නත් එපා (4 පාරක් විතර ඇතිවෙයි)



4 පියවර

දැන් Move Tool එක අරන් මේන්න මේ විදියට හදාගමුකෝ (දන්නැත්නම් Move Tool ගැන ති‍යෙන Post එක බලන්න )



ඊට පස්සේ Select මෙනු එකේ load Selection දීලා මෙ‍හෙම ‍තෝරගන්න 

දැන් Gradient  Tool එක අරන් 

ඒකේ ඔප්ෂන් බාර්  එකේ 

ඕන් ඔයපේන  ඒවා ටික තෝරලා Gradient එකක් දෙන්න මේ විදියට



5 පියවර

දැන් Edit මෙනු එකට ගිහින් Transform වල  Wrapදෙන්න එතකොට මෙ‍හෙම එනවා 


හරිනේ දැන් ඔය ‍පොයිටි වලින් අල්ලලා මෙහෙම හදා ගන්න 



ඊට ප‍‍ස්සේ මක‍නේ අරන් මකාගන්න එකයි තියෙන්නේ ඕන නැති ටික 

මේක බලන්නකෝ



දැන් ඉතිං දන්න කියන වැඩ කෑලි ටික දාලා මේ විදියට ඉවර කරගන්න 


ගිහින් එන්නම් ගැටලු  ආවොත් දන්නවනේ කො‍මෙන්ටි කරන්න 





2 comments:

  1. නියමයි. ට්‍රයි කරන ගමන්

    ReplyDelete
  2. යාලුවා මට මේකෙ පොඩි ප්‍රශ්ණයක් තියනවා අන්තිමට wrap කරලා හදනකොට ශාදෝ එකක් වගේ තමයි එක එන්නේ ඔරිජිනල් එකත් වෙනම තියනවා හදාගත්තු තැනම එහෙම වෙන්නේ ඇයි??

    ReplyDelete