Pages

Saturday, July 14, 2012

Adobe Photoshop

හාහා පුරා කියල බ්ලොග් කෙරැවාව පටන් ගන්න ‍යන්නේ ඕ..............

‍අපේ යාලුවන්ට මං Graphic Designing ගැන කියල දෙන්න තමයි හදන්නේ
මෙන්න මේටික බලලා ඉන්නකෝ

මේ තියෙන්නේ Adobe Photoshop  ආරම්බයේ සිට මේ දක්වා තිබුන tools bar ටික

 tools කියලා කියන්නේ Photoshop වල වැදගත්ම කොටස මොකද අපි කරන හැම වැඩකදීම මේවා භාවිතා කරන්න වෙනවා 

දැනට අපි Photoshop cs6 සංස් කරය තමයි භාවිතා කරන්නේ

මේ තියෙන්න Photoshop cs4 ටූල්ස් ටික මේක හොදට අධ්‍යනය කරන්නකෝ 

එහෙනම් තවත් පෝස්ට් එකකින් එනකම් හොදනරක කියලා දාන්නකෝ බලන්න කොමේන්ට් එකක්

1 comment: