Pages

Saturday, July 14, 2012

Adobe Photoshop - Part II

මම අද කතා කරන්න යන්නේ Move Tool එක ගැන අපිට Photoshop වැදගත් නිතර භාවිතා වෙන Tool එකක් තමයි මේක.



මේ පින්තූරේ තියෙන්නේ  එක 

මේක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ පින්තූරයක් තියෙන තැන වෙනස් කරන්න, පින්තූරයක Size එක ‍වෙනස් කරන්න වගේ වැඩවල‍ට 

Photoshop වල හැම  Tool එකකටම ඊට අදාල වෙච්චි Options bar එකක් තියෙන‍වා ඒකෙන් අපට Tool එකේ Options වෙනස් කරන්න පුලුවන් 

මේ පින්තූරේ >Move Tool එකේ Options bar 

Options Bar එකේ පේනවා ඇති Show transform Controls කියන එක මේ ‍ඔප්ෂන් එකෙන් අපිට පුලුවන් වෙනවා පින්තූරයක් අවශ්‍ය පරිදි පූමාණාත්මකව වෙනස් කර ගන්න 

Auto select layer තුලින් අපට පුළුවන් පින්තූරයේ තියෙන ලේයර් ක්ලික් කිරීමකින් තෝරාගන්න (ලේයර් ගැන වෙනම පෝස්ට් එකකින් කතා කරමු)

නම්කරලා තියෙන ඔප්ෂන් භාවිතා කරන්නේ අපිට අවශ්‍ය විදියට ලේ‍යර් වල පිහිටුම සකස්කරන්න 

Move Tool එකෙන් නිර්මාණ කරන හැටි අපි ඊලග පොස්ට් එකෙන් බලමු

‍හොදනරක කි‍යලා යන්න‍කෝ......


1 comment:

  1. good work sir, sir ta pulivan hoda thanakata suit eka genna. api innawa sir ekka. anika ape minissunta hoda de agayak na. bt apita hoda deyak karanna puluwan. sirta waradinna. apita puluwan "graphic World" sthavara thanakata genna.

    ReplyDelete